හරි පුදුමෙකි

සොඳ දසුනකි

නිවසි ගොඩකි.

මාගම්මන 

පුරවරයෙහි


හරි පුදුමෙකි

අත් දහසකි

නෑ ඒ සකි

මිතුරු දමකි.






Comments

  1. දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පවර්කට් එක පූරුවෙ පවකි! ( රචකයා MCR හී පබ්ලික් ඩොමේන්)

කිලිෆඩ් මිටියාවතේ නිදහස් අදහස්