කිලිෆඩ් මිටියාවතේ නිදහස් අදහස්
කිලිෆඩ් මිටියාවතට නන් දෙසින් ඇදී ආ ජනතාව ගේ ඇවතුම් පැවතුම් සිරිත් විරිත් එක්ව බෙදා හදා ගැනීමට නිදහස් අදහස් ගොනුකිරීමට ප්‍රවේශය ලෙස මෙම බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට අදහස් කළෙමි
ඉතින් ලියන්න කවි සිතුවිලි කෙටි කතා නිදහස් අදහස් සංකල්පනා ඇසූ පිරූ තැන් මේ සඳහා ප්‍රථමයෙන් ඔබ කළ යුත්තේ ඔබ ලිවීමට අදහස් කරන කාරණය සමග email ලිපිනය මට 0712201107 WhatsApp කරන්න ඉන්පසු ඔබව ලේඛකයෙක් ලෙස මා විසින් එකතු කරනු ලබනවා බොහෝදෙනාට රසවිඳීමට හැකිවන ලෙස සිංහල මාධ්‍ය හැකි විට භාවිතා කරන්න අන්සතු කාරණා කොපි පේස්ට් කරන්නෙ නම් උපුටා ගත් ස්ථානය දක්වන්න
Admin Umesh Gunathilaka
Great
ReplyDelete